Friday, September 20, 2024

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් නිවේදනයක්

Must read

 

පෙබරවාරි 28වනදා දක්වා බලපැවැත්වන පරිදි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට “අධි උෂ්ණත්ව” නිවේදන නිකුත් කිරීමට කාලගුණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව වයඹ, බස්නාහිර, පළාත්වලටද, මන්නාරම, රත්නපුර, ගාලල හා මාතර දිස්ත්‍රික්කයන් වලදී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය “අතිශයින් ප්‍රවේසම් වියයුතු” තත්වයේ පවතින බව එම නිවේදනයේ සදහන් වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article