Friday, September 20, 2024

දින 86ට ඉතාලියේ කොවිඩ් පරීක්ෂණ ලක්ෂ 30ක්

Must read

ඉතාලියේ කොවිඩ්19 වසංගත ව්‍යාප්තිය  ආරම්භ වූ දිනයේ සිට දින 86ක් සපිරෙන ඊයේ (17)දිනය වන විට එරට තුල කොවිඩ්19 පරීක්ෂණ ලක්ෂ 30 ඉක්මවා සිදුකර ඇති බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරයි.

ඒ අනුව ඊයේ දිනය වන විට පරීක්ෂණ 3,004,960ක් සිදුකර ඇති අතර එම පරීක්ෂණ මගින් ආසාදිතයන් 225,435ක් හදුනාගෙන ඇත.

ඊයේ වන විට ඉතාලිය තුල තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් ගණන 68,351ක් වන අතර සම්පූර්ණ සුවය ලැබූ ගණන 125,000 ඉක්මවා තිබේ. කොරෝනා ආසාදනයෙන් ඉතාලියේ සිදූවූ සම්පූර්ණ මරණ ගණන 31,908කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article