Tuesday, November 26, 2024

දසුන්ගෙන් හා ශෙහාන්ගෙන් පාකිස්ථානයට තර්ජනයක්

Must read

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය මේ වන විට කරච්චි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එහිදී මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 50අවසානයේ ලකුණු 305ක් ලබා ගැනීමට සමත්විය
එම ඉලක්කය හබා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් අසාර්ථක වූ අතර ලකුණු 28කට කඩුළු 5ක් බිද වැටීමට එය හේතු විය.
පසුව පිටියට පිවිසි දසුන් ශානක හා ශෙහාන් ජයසූරිය පාකිස්ථානයේ ජයග්‍රහණයට තර්ජනයක් වෙමින් මේ වන විට පන්දු 165කින් ලකුනු 156ක සබදතාවක් පවත්වා ඇත. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 184කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article