Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

දරුවන් සමග යාචක වෘත්තියේ යෙදෙන්නන්ට එරෙහිව නීතිය දැඩි වෙයි.

Must read

දරුවන් යොදා ගනිමින් යාචක වෘත්තියේ නිරතවන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය. ඒ අනුව ඉදිරියේදී ඉතා කෙටි කාලයක් තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article