අතුරුදහන්වුවන් දමිල දේශපාලන සිරකරුවන් ඇතුළු දමිල ජනයා පෙළන ප්‍රශ්ණ කිපයක්ද මුල්කොට ගනිමින් සංවිධානය කෙරුණ එළගු තමිල් ව්‍යාපාරයේ නැගෙනහිර විරෝධතාවය මේ වන විට මඩකලපුව නගරය තුල ක්‍රියාත්මකය.
මේ සදහා අතිවිශාල ජනතාවක් සහභාගි වි ඇති බව අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.
දෙමළ ජනතා සන්ධානයට සම්බන්ධ දේශපාලන පක්ෂ කිපයක් සහ සිවිල් සංවිධාන මේ විරෝධතාවයේ මුලිකත්වය ගෙන කටයුතු කරති.ඡායා- Tamilwin