Monday, December 23, 2024

දමිළ ජනතාව වෙනුවෙන් සියලු පක්ෂ එකමුතු වන ලෙස ඉල්ලා උපවාසයක්

Must read

 

දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලුවට ස්ථීර විසඳුම සඳහා දෙමළ ජාතිකත්වයට ආදරය කරන සියලුම පක්ෂ සහ සංවිධාන එක්වන ලෙස ඉල්ලා හිටපු සටන්කාමී වේළුපිල්ලේ මාධවමේජර් විසින් පුදුකුඩිරිරු ප්‍රදේශයේදී ආරම්භ කළ උපවාසය දෙවන දිනයට ලගාවි තිබේ.
මෙම උපවාසයේ නිරතවන ක්‍රියාධරයාගේ  මව සහ සහෝදරියන් ඉල්ලා සිටින්නේ තම පුතාගේ ඉල්ලීම සාධාරණ බවත් අපට පාඩු රැසක් සිදුවුවද තවත් පාඩුවක් සිදුකිරීමට නොහැකි බවත්ය.මේ අතර මහජනතාව රැසක් විරෝධතාවයට සහය පළ කරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝගරාතලිංගම් මහතා ඇතුළු දේශපාලන නායකයින්ද සහභාගී වී ඇත.

 

ෂන්මුගම් තවසිලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article