Monday, September 14, 2026
spot_img

දඩයක්කරුවන්ගේ වෙඩි තැබීමකින් වනජීවී නිලධාරියෙකු ජීවිතක්ෂයට

Must read

ගල්ඔය ජාතික වනෝද්‍යානයෙි වැටලීමක් සදහා සහභාගී වූ වනජීවී නිලධාරියෙකු දඩයම්කරුවන් විසින් එල්ල කල වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ 25 හැවිරිදි ඉගිණියාගල වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කල නිලධාරියෙකි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු වෙඩි තැබීමට උපයෝගී කරගත් බොර 12 ගිනි අවියක් සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර දඹගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article