Friday, September 20, 2024

තුවාල ලබා සිටියදී හමුවූ කළු කොටියා ජීවිතක්ෂයට

Must read

PHOTO – newswire

නල්ලතන්නිය ප්‍රදේශයේදී මන්දකට හසුවී තුවාල ලබා සිටියදී සොයාගත් දුර්ලභ ගණයේ කළු කොටියා මියගොස් ඇති බව වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පවසයි. එම සත්වයා මියගොස් ඇත්තේ උඩවලව වනජීවී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මෙම සත්වයා  පසුගිය 26 වනදා නල්ලතන්නිය ශ්‍රී පාද රක්ෂිත ප්‍රදේශයේ අටවා තිබූ මන්දකට හසුවී තුවාල ලබා සිටියදී සොයාගත් අතර පසුව පශුවෛද්‍යවරුන් විසින් උඩවලව වනජීවී රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සදහා මෙම සත්ත්වයා ගෙනයනු ලැබිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article