Tuesday, September 15, 2026
spot_img

තුර්කියට යළිත් භුකම්පනයක් …

Must read

http://https://www.aljazeera.com/news/2023/2/20/new-6-4-magnitude-earthquake-hits-southern-turkey

 

මහත්වු විනාශයක් නිර්මාණය කර තිබුණ තුර්කි භුකම්පනය සිදුව සති 2 යද්දි ඊයේ රාත්‍රියේ තවත් ප්‍රබල භුමිකම්පාවක් සිදුව ඇත

රික්ටර් පරිමාණයේ ඒකක 6.4ක ප්‍රබලතාවයකින් යුතුව ඊයේ රාත්‍රි 8.04 ට (20)හටගත් භූකම්පනයෙන් තුර්කියේ සහ සිරියාවේ පුද්ගලයින් 680කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පසුගිය 06 වනදා ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් දෙරටේ පුද්ගලයින් 44,000ක් පමණ මියගොස් ඇති බවට අනාවරණය කර තිබුණි.

තුර්කි – සිරියා දේශසීමා තුළ තවදුරටත් භූකම්පන සිදුවිය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ

 

අලජසිරා

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article