Friday, September 20, 2024

තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා කොරෝනා ආසාදනයෙන් ජීවිතක්ෂයට

Must read

ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා වන ශ්‍රීනිවාසමූර්ති ඩික්ෂුවුලු ඊයේ (20) උදෑසන කොවිඩ් -19 වයිරසය හේතුවෙන් මියගොස් ඇත.

මීට අමතරව අන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටි මෙම ප්‍රසිද්ධ දේව මාලිග ෙය් රාකජාරියේ නියුතු පූජකවරුන් 21 දෙනකු ඇතුළු කාර්මයණ්ඩලයේ 158 දෙනකු කොවිඩ් -19 ආසාදිත බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article