Friday, September 20, 2024

තායිලන්තයෙන් ගෑස් ගන්න කැබිනට් අනුමැතිය

Must read

තායිලන්තයේ සියම් ගෑස් සමාගමෙන් ගෑස් ලබාගැනීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙම සමාගම විසින් සැපයුම් ගාස්තු 10 % ක අඩු වීමක් යටතේ ගෑස් ලබා දීමට ද අදාළ සමාගම එකඟ වීඇතිබවද වාර්තා වෙයි.

කෙසේවෙතත් එම තත්වය තුළ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ද ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත

.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article