ෙ ඊයේ (17) ත්‍රිකුණාමල ප්‍රදේශයේදී සිංහල ජාතිවාදී කණ්ඩායමක් අතින් පහරකෑමට ලක්වූ දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් සහ නීතිඥ කාන්දීපන් තීලීපන් සමරු පෙරහැරේ වාහනය සහ වවුනියාවට ලගාවී තිබේ. අද (18) වව්නියාව නගරයේදී ඔවුන් මාධ්‍යවේදින් සහ දේශපාලන ක්‍රියාධරයන් හමුවි තිබේ.
ත්‍රිකුණාමලයේදී පහරකෑමට ලක්වූ පා.මන්ත්‍රී ගජේන්ද්‍රන් සහ පිරිස වවුනියාවට
