Wednesday, May 8, 2024

ත්‍රස්ත පණත අහෝසි කරනු ! වතුකරයේ ජනතා සහයත් පළවේ

Must read

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස බලකරමින් ශ්‍රී ලංකා දෙමළ ජාතික සන්ධානයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මත පෙත්සම් අත්සන් කිරිමේ අඛණ්ඩ විරෝධාතාවයට වතුකර ජනතාව‌ගේද උපරිම සහය පසුගියදා ලැබි තිබුණි.
පසුගිය 07 වනාද විශාල ජන සහයක් මධ්‍යයේ ඊයේ හැටන් නගරයේදී මෙම විරෝධතාව පැවැත්විය.
වතුකරයේ දේශපාලන නායකයන්ගේ උපරිම සහයෙන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.

මේ තහනම ඉවත් කරන තුරු අපි අපේ අරගල දිගටම කරගෙන යනවා යන්න එහි රැස්වු සැමගේ එකම අරමුණ විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article