Friday, September 20, 2024

තවත් කොවිඩ්19 මරණ දෙකක් : මරණ ගණන 48 දක්වා ඉහළට

Must read

අද (12) දිනයේ දී කොවිඩ්19 ආසාදිත තවත් මරණ දෙකක් මෙරටින් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 12 පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකු හා මීගොඩ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.එම දෙදෙනා ම මුල්ලේරියාව මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article