පසුගිය දිනයකදී හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙක් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගය පාවාදීම සම්බන්දයෙන් සිදුකල ප්‍රකාශය හේතුවෙන් ඒ සම්බන්දයෙන් මහින්දානන්ද මහතාගෙන් ප්‍රශ්ණ කිරීමට බාලාපොරොත්තු වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සදහන් කර ඇත.
එහිදී ICCයේ ප්‍රකාශකයෙකු සදහන් කර ඇත්තේ විමර්ශණයක් කිරීමට තරම් හේතුවෙක් ඒ ප්‍රකාශය තුල ඇද්ද යන්න පිළිබදව විමසා බැලීම සදහා මහින්දානන්ද මහතා සමග ඒ සම්බන්දයෙන් කථා කිරීමට බලාපොරොත්තු වන බවයි.
(මූලාශ්‍රය- newswire)