ඩිලාන් සේනානායක මහතා පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් කල පහර දීමක් හේතුවෙන් රෝහල ගත කරතිබේ. මෙම පහරදීමෙන් ඔහුගේ පාදයකට හා උරහිසට තුවාල සිදුව තිබේ.
මෙම පහරදීමසිදුකර ඇත්තේ නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් බව පොලීසිය පවසයි.
තුවාල ලැබූ ඩිලාන් සේනානායක මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරතිබේ.