(10.10am)ගිනිගත් ඩයමන්ඩ් නෞකාවේ ප්රධාන කපිතාන්වරයාව ඊයේ (10) රාත්රී 7.30ට කල්මුනායි වෙත ගෙන එන ලදී. ට නාවික හමුදාවේ විශේෂ ආරක්ෂාව සහිතව කල්මුනායි කුරුන්දයාඩි මුහුදු ප්රදේශයේ ඩෝරා බෝට්ටුවකින් ඔහු ගාලු වරාය ප්රදේශයට ගෙන එන ලදී. පැනමා රජය සතු (MT NEW DIAMOND) නෞකාව සැප්තැම්බර් 3 වන දින ගින්නකට ලක්විය. මේ අතර නාවිකයෙකු ඇතුළු තවත් නෞකාවක සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 18 දෙනෙකු නාවික හමුදාව විසින් බේරාගෙන තිබේ.
නෞකාවේ ප්රධාන කපිතාන්වරයා බේරා ගෙන දින 6 කට පසුව වෙනත් නැවක නැවතී සිටියදී වෙරළට ගෙන ඒම සැලකිය යුතු කරුණකි.