Monday, September 14, 2026
spot_img

ජොන්ස්ටන් නැවතත් රිමාන්ඩ්

Must read

හිටපු සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල මහාධිකරණය අද නියෝග කර ඇත.

සතොස මුදල් අවභාවිතාවක සිදුවීමක් සම්බන්දයෙන් පැවැත්වෙන මෙම නඩු විභාගය අද සිට දිනපතා කුරුණෑගල මහාධිකරණයේදී පැවැත්වීමට නියමිතය.
අද දිනයේ මෙම නඩු විභාගය වාර්ථා කිරීම සදහා මාධ්‍යවේදීන්ට අවසර ලබානොදී තිබූ අතර මේ බව පොලීසිය විසින් මාධ්‍යවේදීන්ට දැනුම් දී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article