Thursday, December 26, 2024

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

Must read

අලුත් අවුරුදු සමයේ ඇතිවිය හැකි රුධිර හිඟය මග හැරවීම සඳහා රුධිරය පරිත්‍යාග කරන්නැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව රුධිරය පරිත්‍යාගශීලීන්ට එළඹෙන 13 හා 14 දෙදින තුල නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ඒ සදහා පහසුකම් සපයා ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article