Thursday, September 19, 2024

ජාතික ජනබලවේගයට සහය දැක්වීමේ රැස්වීමක් මුල්ලියාවේලි හිදී

Must read

අනුර කුමාර දිසානායක ඔවුන්ගේ ජාතික ජන බලවේගයේ (ජවිපෙ) මුලතිව් දිස්ත්‍රික්කයේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජනෝබාර් සමඟ එක්වෙයි. ඉදිරි ජනාධිපතිවරණයේදී  ජාතික ජන බලවේගයට (ජවිපෙ) සහය දෙන බවත් ජනතාවද ඔහුට සහය දිය යුතු බවත් මුලතිව් දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී ජනෝබර් මහතා පැවසීය.

ඊයේ (17) රාත්‍රී 8 ට මුලතිව් දිස්ත්‍රික්කයේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජනෝබර් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහය පළ කිරීමේ රැස්වීමක් මුලතිව් මුල්ලියාවෙල ප්‍රදේශයේ පැවැත්විණි මෙම අවස්ථාවට ජවිපෙ ,හිටපු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා සහභාගී විය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article