Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජයන්ත සමරවීරට වරෙන්තු

Must read

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් හුසේන් කුමරුගේ මෙරට සංචාරයට විරෝධය පල කරමින් 2016 වසරේදී මහජන පීඩාවන් ඇතිවන අයුරින් උද්ඝෝෂණයේ නිරත වීම ඇතුළු චෝදනා යටතේ විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන ඇමතිවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 07 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් නඩු පවරා තිබු නඩුව අදාලව අද (17) පෙනී නොසිටීම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් විසින් වරෙන්තු නිකුත් කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article