මෙවර ජනාධිපතිවරණය සදහා වියදම් වෙතැයි පෙර සදහන් කල රුපියල් කෝටි 400 ඉක්මවමින් රුපියල් කෝටි 500ක පමණ වියදමක් දැරීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.
ඊයේ (04)වන විට අපේක්ෂකයන් 33 දෙනෙකු ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වීමට ඇප මුදල් තැන්පත්කර තිබිණි.