Tuesday, November 26, 2024

ජනාධිපතිවරණය ගැන ශ්‍රිලනිප ස්ථාවරය හෙට

Must read

ජනාධිපතිවරණය සම්බන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය තීරණය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැවරීමට ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
එ අනුව හෙට (06) උදෑසන ජනාධිපතිවරයා විසින් ශ්‍රිලනිප ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article