Tuesday, November 26, 2024

ජනාධිපතිවරණයේදී මධ්‍යස්ත වීමට ජනපතිගෙන් තීරණයක්

Must read

මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකු සදහා සිය සහය පල නොකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි ඇතැයි ශ්‍රී ල නි ප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඒ අනුව ශ්‍රීලංකා නිදහස් පක්ෂය් කටයුතු ලබන 18 වනදා දක්වා  කරගෙන යාම ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට පවරා ඇති බවද වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article