Wednesday, January 15, 2025

ජනාධිපතිවරණයට පෙර බෝම්බ පිපිරීමක් ගැන ඇමති ඉරාන්ට පණිවිඩයක්

Must read

ජනාධිපතිවරණයට පෙර එනම් ලබන සතියේදී බෝම්බ පිපිරවීමක් සිදුකිරීම සදහා පිරිසක් සැලසුම් කරන බවට වන ට්විටර් පණිවිඩයක් තමන්ට ලැබුණ බවත් ඒ සම්බන්දයෙන් තමන් මැතිවරණ කොමිසම හා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කල බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.  මෙම ට්විටර් පණිවිඩය එවූ පුද්ගලයා විසින් ආරක්ෂක මණ්ඩලය කැඳවන්නැයිද ඉල්ලීමක් කර තිබෙන බවද ඉරාන් වික්‍රමරත්න මහතාගේ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම ට්විටර් පණ්විඩය හරීන් ප්‍රනාන්දු,අජිත් පී පෙරේරා යන ඇමැතිවරුන්ටද ලැබී ඇති බව වාර්ථා වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article