Friday, September 20, 2024

ජනවාරි සිට සිකුරාදාට බතික් අදින්න – අමාත්‍ය දයාසිරි

Must read

ලබන වස ජනවාරි සිට සෑම සිකුරාදා දිනකම  බතික් හෝ අත්යන්ත්‍ර පේෂකර්මාන්ත නිෂ්පාදිත ඇඳුමින් සැරසී තම කාර්යාල වෙත පැමිණෙන්නැයි රාජ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීමක් කරන බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා සියලු ආයතන ප්‍රධානීන් වෙත ලිපියක් ද නිකුත් කර ඇති බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article