Friday, November 15, 2024

ජනපති සිරිසේනට එරෙහිව ලංකාවේ සෑම පොලිසියක පැමිණිල්ලක් දාමු ! පුරවැසි සැමට ඇරයුමක් !

Must read

Screenshot from 2018-12-07 12-35-29(12.30 pm ) යුක්තියේ හඩ පසුගියදා විහාරමහා දේවි උද්‍යානයේදි පැවැති කලාකරුවන් විද්වතුන්ගේ හමුවේදි ඉතා තියුණු අභියෝගාත්මක කථාවක් සිදුකළ ජේෂ්ඨ මාධ්‍යවේදිණියක වන ගාමිණි සේරසිංහ මහත්මිය කියා සිටියේ 62 ලක්ෂකට දුන් පොරොන්දු සහ ඒ ගැන විශ්වාසයන් කඩකිරිම හේතුවෙන් ඇය ජනපති සිරිසේනට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් සිදුකළ බවත් රටේ පුරවැසියන්ටද එසේ කළ හැකි බවත්ය.
ජනපති සිරිසේන සහ රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයට එරෙහිව රටපුරා පෙළගැහෙමින් ඇති ජන බලවේගයන් වජාත් අභියෝගාත්මක හා නිර්මාණශිලි ප්‍රවේශයන් මගින් මේ කුමන්ත්‍රණයට දැන් අභියෝග කරන්නට පටන් ගෙන තිබේ.
මේ ජවය රටපුරා ගෙන යාම ප්‍රජාතන්ත්‍රවාදය අගයන මේ රටේ සැම පුරවැසියෙකුගේම වගකිම වෙයි .ඒ සදහා පෙළගැසෙමු !

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article