Saturday, March 7, 2026

චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා යාපනයේ විරෝධතා !

Must read

චෙම්මනි සමූහ මිනීවළ ගැටලුවට යුක්තිය ඉල්ලා අද සිකුරාදා යාපනයේදී විරෝධතාවක් පැවැත්විණි.

උතුරු නැගෙනහිර සම්බන්ධීකරණ කමිටුව විසින් චෙම්මනි ප්‍රදේශයේ සංවිධානය කරන ලද විරෝධතාවයට අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සහ මහජන සංවිධානවල සාමාජිකයින් බොහෝ දෙනෙක් සහභාගී වී සිටි අතර  යුක්තිය ඉල්ලා සටන් ප පාඨ කියමින් හඩ නැගුහ

ඒ සමඟම, උතුරේ මිනිස් සොහොන් පිළිබඳ කටකතා පැතිර යන බවට අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට ද විරෝධය පළ විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article