Thursday, May 2, 2024

ඝාතනය කළ මාධ්‍යවේදී සුගීර්තරාජන් සැමරේ

Must read

2006 වසරේ දී ත්‍රිකුණාමලයේදී ඝාතනයට ලක්වූ ජේෂ්‍යඨ මාධ්‍යවේදී එස්.සුගීර්තරාජන් ගේ 16 වැනි අනුස්මරණ දින සැමරුම අද (24ත) පෙරවරුවේදී මඩකලපුව ගාන්ධි උද්‍යනය ඉදිරිපිට දී පැවැත්විණි.

ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ඇති ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ගේ ස්මාරකය අභියසදී සුගීර්තරාජන් මහතාට පුෂ්පෝපහාර දැක්වීම ට නැගෙනහිර මාධ්‍යවේදීන් හා දකුනේ මාධ්‍යවේදීන් පිරිසක්ද එක්ව සිටි අතර මඩකලපුව නියෝජ්‍ය නගරාධිපති ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article