Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඝාතනය කල පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් හමුවෙයි

Must read

තුවාල සහිතව ඝාතනය කර සිටි පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් අද (06) උදෑසන වව්නතිව් පොලිස් වසමේ මුල්ලාමුණ ප්‍රදේශයේදී හමුවී තිබේ.

මෙසේ  මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක් වු පූදුර්, මඩකලපුව ප්‍රදේශයේ පදිංචි වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්ත සේවය කරන පොලිස් සැරයන්වරයකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article