තුවාල සහිතව ඝාතනය කර සිටි පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් අද (06) උදෑසන වව්නතිව් පොලිස් වසමේ මුල්ලාමුණ ප්‍රදේශයේදී හමුවී තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක් වු පූදුර්, මඩකලපුව ප්‍රදේශයේ පදිංචි වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්ත සේවය කරන පොලිස් සැරයන්වරයකි.