Thursday, September 17, 2026
spot_img

ගෝඨාභයගේ කතරගම අනවසර නිවසේ විමර්ශනත් නවතී

Must read

ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය පාලනසමයේදී කතරගම මැණික් ගග රක්ෂිතයේ කිසිදු රාජ්‍ය ආයතනයක අනුමැතියකින් තොරව ඉදිකර තිබූ නිවස පිළිබදව රහස් පොලීසිය විසින් පරීක්ෂණ අරබා තිබිණි. නමුත් මේ වන විට එම සියළු පරීක්ෂණ නතර කර දමන ලෙස රහස් පොලීසියේ උසස් නිලධාරියෙකු විසින් නියෝග කර ඇතැයි වාර්ථා වෙයි.

මෙම නිවස පිළිබදව මුල්ම චෝදනාව එල්ල වන්නේ 2010 වසරේදී වන අතර ගෝඨභය විසින් තමන්ට එවැනි නිවසක් නොමැති බව පැවසුවද එම නිවසේ සියළුම විදුලි හා ජල බිල්පත් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ නමටය.

ගෝඨාභයගේ කතරගම මාළිගය ඡායාරූප - LNW
ගෝඨාභයගේ කතරගම මාළිගය
ඡායාරූප – LNW

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article