
මෙහිදි කථානායකවරයාගේ පවා දැඩි දෝෂදර්ශණයට ලක්වු තැනැත්තා වුයේ මහාකලාකරුවේක යැයි කියා ගන්නා සෝමරත්න දිසානායකය.මේ අනුවශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හිතුවක්කාරී ලෙස කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ අජිත් පි පෙරේරා මහතා යොමුකළ ප්රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර තිබුණි.
පාර්ලිමේන්තුව සජීවී විකාශය සඳහා ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට මුදල් ගෙවා ඇති බවත් එම විකාශය සිදුකරන ලෙස අවස්ථා තුනකදී දැනුම් දුන්නත් සිදුකර නොමැති බවත් කථානායකවරයා මෙහිදී සඳහන් කළේය..
කුමන්ත්රණ අගමැතිලා සහ කැබිනට් මණ්ඩලය අත්හිටුවුවද ගුවන් විදුලිය ප්රවෘත්ති ලොක්කා තවමත් හිතන්නේ ඉන්නේ ගුවන් විදුලිය යනු මැදමුලන බූදලයක් යැයි කියාය.
ගෙවනු කාලය තුල අන්තෙටම පජාතවු මේ ප්රවෘත්ති ලොක්කාත් සභාපති සෝමේත් අනිවාර්යේන්ම මැදමුලනට දේපලක් සේ සිතා ගුවන් විදුලිය මෙහෙයවිම සම්බන්ධයෙන් දඩුවම් ලබනු ඇත.