Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ගුවන් මගීන්ට ගුවන් තොටුපලෙන් නිවේදනයක්

Must read

මේ වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇද හැලුනද ගුවන් මෙහෙයුම් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බැවින් ඊට සහයෝගය දැක්වීම සඳහා පැය 3කට පෙර ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයට පැමිණෙන ලෙස කටුනායක ගුවන් තොටුපළ පාලනාධිකාරිය මගීන්ට දැනුම් දී ඇත.
පසුගිය පැය 24ක කාලය තුල වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ කටුනායක ප්‍රදේශයෙනි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article