Monday, April 29, 2024

ගුවන් ප්‍රවේශපත් මිලත් ඉහළට

Must read

මෙරටින් නිකුත් කරන ගුවන් ප්‍රවේශපත්‍ර වල මල අද සිට 27%කින් ඉහල යන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පවසයි.ඒ මහතා පවසන්නේ විනිමය අනුපාත ඉහළ යාම හේතුවෙන් මෙලෙස ගුවන් ප්‍රවේශපත් වල මිල ඉහල යන බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article