ජාත්‍යන්තර නීතිරීති වලට අනුකූලව අළුතින් ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමේදී ඒ  සදහා ඡායාරූප ලබා ගැනීමේදී කාන්තාවන්  ඡායාරූප ගැනීමේදී   නළලේ තිලක තබමින් හා අධික ලෙස රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිත කරමින් ඡායාරූපයට  පෙනී සිටීම තහනම් කරමින් ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව මගින් නීතියක්  පනවා තිබේ.

ලෝකයේ ගුවන් ගමන් නියාමනය කරන icco නැමති ආයතනය ලෝකයේ සෑම රටකටම නිර්දේශ කර ඇති ජත්‍යන්තර වශයෙන් පිළිගත් නීති රීතිවලට අනුවම මෙරට මගීන් සදහාද ගුවන් ගමන් නිකුත් කරන ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද ඉද්දවල මහතා පවසයි.