Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ගුවන්යානා දෙකක් මත්තලට හරවා යැවේ

Must read

කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපල අවට ප්‍රදේශයට පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද(21) උදෑසන එහි පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන්තොටුපල වෙත හරවා යැවීමට කටයුතු කර ඇති බව වාර්ථා වෙයි.

මෙසේ හරවා යවා ඇත්තේ රියාද් සිට පැමිණි UL226 හා කුවේට් සිට පැමිණි UL230 ගුවන් යානා දෙකය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article