Friday, September 20, 2024

ගුවන්තොටේ පරිගණක පද්ධතිය යථා තත්වයට

Must read

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආගමන හා විගමන අංශයේ පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂය මේ වන විට නිවැරදි කර ඇති බවත්, ගුවන්තොටුපළේ ආගමන සහ විගමන ක්‍රියාවලිය යථා තත්වයට පත් කළ බවත්ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර මහත්මිය උපුටා දක්වමින් ලංකාදීප වෙබ් අඩවිය සදහන් කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article