
විශ්වාසභංග යෝජනා දෙක සම්මත කළ මන්ත්රී කණ්ඩායම විසින් මෙම පෙත්සම අද (23) ගොනුකර ඇත.
යම් රාජ්ය ආයතනයක් තම බලය ඉක්මවා ගනු ලබන තීරණයක දී සිවිල් පුරවැසියා සතු නීතිමය රැකවරණය ලැබීම රීට් ආඥාවක් හරහා ඉටුකර ගැනීමට අවස්ථාව ඇති අතර ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන පාර්ලිමේන්තුවේ මන්ත්රීවරියක ලෙස කටයුතු කළ ගීතා කුමාරසිංහට එරෙහිවද මීට පෙර රීට් ආඥාවක් නිකුත් කර තිබිණ.
newstube.lk
newstube.lk