Tuesday, September 15, 2026
spot_img

ගින්රථ සේවා ලබාගැනීමට දුරකථන අංකයක්

Must read


කොළඹ අවට හුදෙකලා කර ඇති ප්‍රදේශවල යම් අයෙකු රෝගී වුවහොත් ඒ සදහා ගිලන්රථයක සේවාව ලබා ගැනීම සදහා විශේෂ දුරකථන අංකයන් හදුන්වා දී තිබේ.

  • 0113 422 558 එම දුරකථන අංකය වෙයි.

කොවිඩ් හෝ වෙනත් හදිසි රෝගී තත්ත්වයක් තුළ දී ප්‍රතිකාර කටයුතු සදහා රෝහල් ගත වීමට අවශ්‍ය ගිලන් රථ පහසුකම් මෙම අංකයට දැනුම් දීමෙන් සිදු කර ගත හැකි අතර කොළඹින් පිට අනෙක් ප්‍රදේශවලට ද අවශ්‍ය නම් කතා කිරීමේ හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article