Monday, September 14, 2026
spot_img

ගාලු මුවදොරදී දියේ ගි⁣ලී දරුවෙක් ජීවිතක්ෂයට

Must read

ගාලුමුවදොර මුහුදේ දිය නාමින් සිටි පිරිමි දරුවෙකු දියේ ගිලී මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වෙයි.⁣

මෙම දරුවා තවත් දරුවන් තිදෙනෙකු සමඟ දියනාමින් සියියදී ගසාගෙන ගොස් ඇති අත එහිදී ක්‍රියාත්මක වූ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් විසින් දරුවා මුදාගෙන ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 12 පදිංචි 15 හැවිරිදි පිරිමි දරුවෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article