Monday, September 14, 2026
spot_img

ගම්පහ හා කළුතර පාසල් විවෘත කිරීමට හැකියි – අධ්‍යාපන අමාත්‍යවරයා

Must read

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල වීවෘත කිරීමේ හැකියව පවතින බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසයි. ඒමහතා මේ බව පවසා ඇත්තේ අද ‍(01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව විසින් ඒ බව දන්වා ඇතැයි ද පැවසු අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 4ක් ඇති බවත්, ඉන් ගම්පහ කලාපයේ ඇති සියලුම පාසල් හා පිරිවෙන් මේ වන විට විවෘත කිරීමට හැකි තත්ත්වයක් පවතින බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ පාසල්දවිවෘත කිරීමේ හැකියාව පවතින බව කළුතර දස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වාර්තා කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article