Friday, September 20, 2024

ගම්පහ දිස්ත්‍රික්කය තුල ඖෂධ බෙදා හැරීමට ONLINE වැඩපිළිවෙලක්

Must read

පෞද්ගලික ඔසු සැල් හරහා ගම්පහ දිස්ත්‍රික්කය තුළ ONLINE ක්‍රමයට ඖෂධ බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි බෝ නොවන රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ health.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article