
රුපියල් කෝටි 18 අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සුඛෝපභෝගී බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් කොස්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම බස් රථයේ රියදුරු බවද වාර්තා වෙයි.
මෙම මත්ද්‍රව්‍ය තොගය,”ලටා” නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයිතිබව කළ මූලික ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.