

ඇත්ත විරෝධයන් පැන නගින්නේ මිනිස්සු ගෑණු එයාලගේ හෘද සාක්ෂිය විසින් මෙහෙයවල පාරට ගෙනාපුහම. ඒ ගැම්ම බත්පැකට් ගමන් විදයම් සහ බාගේ බෝතල් බෙදල කරන ධනපති පක්ෂවල විරෝධයන්ට වඩා හුගක් වෙනස් .
කොහුවලට පහුගිය දවස් 15 වෙම මිනිස්සු ගෑණු කළුවරට එරෙහිව එළි පත්තු කළේ එයාල තුල තිබුන ඇත්තම විරෝධය හින්ද ..
රට පුරා මේ වගේ රැල්ලක් හදන්න පුලුවන් නම් ඒ අරගල තමයි පාලකයන්ට එරෙහිව දැවැන්තම කල්පතින විරෝධයන් බවට පත්වෙන්නේ.


