Monday, November 25, 2024

කොවිඩ් බියෙන් ශ්‍රී ලංකා – ඉන්දියා දෙවන T20 තරගය කල්යයි

Must read

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක Krunal Pandyaට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් අද (27) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවන විස්සයි 20 තරගය කල් දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ගේ PCR පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු ඔවුන් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇත.

කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්ගේ සිදුකරනු ලබන PCR පරීක්ෂණ වල ප්‍රථිපල අනුව දෙවන විස්සයි 20 තරගය හෙට දිනයේදී ක්‍රීඩා කිරීමට සැලසුම් කර ඇත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article