මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 22දක්වා මේ වන විට ඉහළ ගොස් තිබේ.
ඊයේ (15) දිනයේදී නව ආසාදිතයන් 8 දෙනෙකු හදුනාගත් අතර අද (16)දිනයේ මේ වන විට නව ආසාදිතයන් 4දෙනෙකු හදුනාගෙන ඇත.
හදුනාගත් නවතම කොරෝනා ආසාදිත රොගියා 73හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු කරාපිටිය රෝහලේ ප්රතිකාර ලබයි.එමෙන්ම අද දිනය තුලදී 13හැවිරිදි ගැහැණු දරුවෙකුට කොරෝනා රෝගය අසාදනය වී ඇති බව තහවුරු විය.