
ඊයේ (16) කොරෝනා ආසාදිතයන් 22කු හදුනාගැනීමත් සමග මෙරටින් හදුනාගත් මුලු ආසාදිතයන් ගණන 957 දක්වා ඉහළ ගොස් තිබේ.
වාර්තා වූ ආසාදිතයන්
- ආසාදිතයන් 2 නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද
- ආසාදිතයන් 12 දෙනෙක් නාවික හමුදා සෙබලුන්ද වන අතර
- අනෙක් ආසාදිතයන් 8 දෙනා සම්බන්දයෙන් තොරතුරු මේ වන තෙක් ඉදිරිපත් කර නොමැත.