Friday, September 20, 2024

කිළිනොච්චියට ඇදහැලුන ධාරණිපාත වර්ෂාව හමුවේ අසරණවු එළවළු වෙළෙන්දෝ ………

Must read

පවතින කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් වඩාත් ඉඩකඩ සහිතව සමාජ දුරස්ථභාවයද පවත්වා ගනිමින් අදාල සෞඛ්‍ය නිතිරිති පිළිපදිමින් සිය වෙළදාම කරගෙන යාම සදහා ඉඩකඩ ඇතිව තනා තිබුණ තහඩු සෙවිලි කර තැනු තාවකාලික තැනක් ඒ වෙනුවෙන් යොදාගෙන තිබුණි.
එහෙත් නොසිතු ලෙසින් දැඩි සුළඟත් සමගින් ඇදහැලුන ධාරණිපාත වර්ෂාව හමුවේ සෙවිලිකොට තිබුණ තහඩුද සුළගේ ගසා ගෙන ගොස් තිබුණ අතර වෙළදාම එහෙම පිටින්ම මඩවතුරට යටව තිබුණි.
මේ තත්වය නිසා දැඩි අපහසුවකට එළවළු වෙළදාමේ යෙදුන අය මෙන්ම එළවළු මිලට ගැනිමට පැමිණි අයද පත්ව සිටියහ.
විස්තර සහ ඡායා – කිලිනොච්චි සිවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article