Monday, September 14, 2026
spot_img

කාත්තාන්කුඩියේ සිට පැමිණි ෆාතිමාගෙන් අගමැතිනියට සංදේශයක්

Must read

ෆාතිමා නඩා නම් 14 හැවිරිදි සිසුවියක් කාත්තන්කුඩියේ සිට  කොළඹට පාපැදියෙන් පැමිණ අගමැතිනියට සංදේශයක් බාරදී තිබේ. ඇයගේ මෙම චාරිකාවේ අරමුණ ළමුන් සහ තරුණ පරපුර පීඩාවට පත්කර ඇති මත්ද්‍රව්‍ය අර්බුදය වැලැක්වීමට පියවර  ගැනීමට බලකිරීමයි. ළමා අපයෝජන වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඇය මෙම සංදේශය භාරදී තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article